Home
ලෝකයට ඔබේ ආලෝකය අවශ්‍යය.
by චන්දි හෙට්ටිආරච්චි
ඔබේ හදවත කෙතරම් පිරිසිදු වුවත් යමෙකු තවමත් ඔබව හෙලා දකිනු ඇත
ඔබ කළ දෙයක් නොවේ.
මන්ද....
ඔබේ ආලෝකය ඔවුන්ගේ සෙවනැලි හෙළි කරන බැවිනි.
දිගටම බැබලෙන්න.
අනුමැතිය සඳහා නොවේ.
අවධානය ගනු පිණිස ද නොවේ.
මන්ද ලෝකයට ඔබේ ආලෝකය අවශ්‍යය.
ඉතින් ඉඩදී බලන් සිටිමු
කුමුදුනියන්ට රාත්‍රීය හැඩ කරන්නට
මේ රාත්‍රිය සුවපත් බවින් පිරෙන්නට ප්‍රාර්ථනා කරනවා.මගේ ආදරණීයන්ට